Masuran Katha මසුරං කියුම් Add Video

 
Sort: Recent | Popular Grid List
  • Professor Sarath Wijesooriya at CSN Himi...
    by ranga777 on December 5, 2013 at 6:02 PM
    302 Views - 0 Comments

    Professor Sarath Wijesooriya at CSN Himidiriya

  • Prof. Sarath Wijesooriya FULL VIDEO
    by ranga777 on December 5, 2013 at 4:37 PM
    264 Views - 0 Comments

    Prof. Sarath Wijesooriya FULL VIDEO

    ''බුද්ධිමතුන්ගේ වේදිකාව'' 26 ජනවාරි 2013,ඉතාලියේ මිලානෝ නගරයේ දොන් බොස්කෝ ශාලාවේදී පැවැත්වූ අතර මෙහි ප්‍රධාන දේශනය කොළඹ සරසවියේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් පවත්වන ලදී.

     

    මෙම අවස්ථාවට එම මැතිණිය මාලා විජේසූරිය මහත්මිය සහ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන උප කතෘ පී.බී. ඉලංගසිංහ මහතා ද සහභාගී විය.

     

    මිලානෝ නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික මහත්ම මහත්මීන් පිරිසක් මිලානෝ සිංහල සාහිත්‍ය කලා සංගමය සමග එකමුතුවී ඉතාමත් සාර්ථකව මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

     

    මහාචාර්ය සරත් විජේසූරිය සහ පී.බී ඉලංගසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේශනය මිලානෝහීදී පැවැත්වීමට වෙරෝනා නගරයේ චමින්ද මඩවල මහතා සහ චන්ද්‍රිකා නිශ්ශංඛ මහත්මිය ඇතුලු වෙරෝනා හි ශ්‍රී ලාංකිකයින්ගේ නොමද සහය මෙන්ම මිලානෝ හී චන්ද්‍රසේන ඩයස් සහ වන්නිආරච්චි යන මහත්වරුන්ගෙන්ද අනගි සහයක් ලැබුණු බව සංවිධායකයින් ප්‍රකාශ කලහ.


  • Jayalal Rohana - ජයල&#...
    by ranga777 on November 28, 2013 at 5:08 PM
    358 Views - 0 Comments

    Jayalal Rohana - ජයලාල් රෝහණයන්ගේ මසුරං කියුම්


1 - 3 of 3 Videos